ennala math samaga!!

giovedì 21 luglio 2011

හමුවීම

හමුවීම සතුටක්‌,
වෙංවීම වේදනවක්‌,
අප යළි හමු වෙනකල්,
හැම මිනිත්තුවක්‌ම
මට පුදුම paluvak....